Search

Zumra Travels Claimed

Zumra Travels

Be the first to review

සුම්රා ට්‍රැවල්ස් විදේස රැකියා ආයතනය – කුරුණෑගල

විදේශ රැකියා අපේක්ෂිත ඔබට වටිනා අවස්ථාවක්
සුම්රා ට්‍රැවල්ස් විදේස රැකියා වෙතින් – ඇබෑර්තු රාශියක් – ඇබෑර්තු සීමිතයි.

අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න.

වයස අවුරුදු 21-56 අතර පළපුරුදු, අරාබි භාෂාව කථා කල හැකි කාන්තා ඔබට මැද මැදපෙරදිග සියළුම රටවල් සඳහා ගෘහසේවිකා ඇබෑර්තතු රැසක්.

✅ගෘහසේවිකාවන්
✅ගෘහ කොකිවරියන්
✅සත්තු සේවිකාවන්
✅පිරිසිදු කරන්නියන්
✅ගෘහ රියදුරන් (පළපුරුද්ද තිබීම අනිවාර්ය වේ )
✅ගෘහ කෝකිවරු (අරාබි කෑම සෑදීමට දන්නේ නම් විශේෂ දීමනා )
✅ළමයින් බලාගන්නියන්

විස්වාසය සහ වගකීම ආරක්ෂාව සමගින්
ඉහල වැටුප්
වීසා දවස් 4 න්

සම්මුඛ පරීක්ෂණ සෑම දිනකම උදේ 9.00 සිට.

මේ අවස්ථාව ඔබේ කරගෙන ජීවිතය ජය ගන්න.!

ඔබ අපගේ ආයතනයෙන් විදෙස් ගත යුත්ත්තේ ඇයි.

✅රජයේ ලියා පදිoචි ආයතනයක් විම.

✅පාස්පෝර්ට් ඇතත් නැතත් පැමිණෙන්න.

✅පළපුරුද්ද ඇති හෝ නැති සියළු දෙනා පැමිණෙන්න.

✅පළපුරුදු වයස 21 – 56 අතර කාන්තාවන්ට විශේෂයි.

✅අරාබි ආහාර පාන සැකසිමට දන්නා ඔබට (දවස් 4 න් විසා ලබාගත හැක.)

✅ආහාර / නවාතැන් සමග පිටත්වීමත් සම්පූර්ණයෙන් නෙමිලේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය සහිත

සතියේ දවස් 7ම විව්ර්තව ඇත. (පොහොය දින පමණක් වසා තබන බව කරුණාවෙන් සලකන්න )

සුම්රා ට්‍රැවල්ස් විදේස රැකියා ආයතනය – කුරුණෑගල
නො.70, බිම් මහල, නුවර පාර , කුරුණෑගල, ශ්‍රී ලංකාව

(සියළුම දෙනාට දැනගැනීමට ශෙයාර් කරන්න. ස්තුතියි.)

ඔබ ව සම්බන්ධ කර ගැනීම සඳහා ඔබගේ දුරකථන අංකය අප වෙත WhatsApp කරන්න.

විමසීම් – 0372226656 | 0372226665 | 0711225588 | 0775025352
Facebook Page : https://www.facebook.com/zumratravels
Website : www.zumratravels.com
Email-1 : [email protected]
Email-2 : [email protected]

FAQs

Q වයස් සීමාව

21 සිට 56 දක්වා

Q මේවන විට අප සතු අබැර්තු

✅ගෘහසේවිකාවන්
✅ගෘහ කොකිවරියන්
✅සත්තු සේවිකාවන්
✅පිරිසිදු කරන්නියන්
✅ගෘහ රියදුරන් (පළපුරුද්ද තිබීම අනිවාර්ය වේ )
✅ගෘහ කෝකිවරු (අරාබි කෑම සෑදීමට දන්නේ නම් විශේෂ දීමනා )
✅ළමයින් බලාගන්නියන්

Q සම්මුඛ පරීක්ෂණ

සම්මුඛ පරීක්ෂණ සෑම දිනකම උදේ 9.00 සිට.

Q වීසා

වීසා දවස් 4 න්