Search

Wayamba And Wayamba Lanka Agency-Kurunegala

Wayamba foreign Employment Agency (pvt) LTD

Be the first to review

වයඹ විදේශ රැකියා ආයතනය – කුරුණෑගල

ඔබට විදේශ රැකියාව සිහිනයක් නම්


කුරුණෑගල අවුරුදු 30 ක විදේශ රැකියා සැපයීමේ වයඹ පුරවරයෙහි විශ්වාසවන්ත විදේශ රැකියා ආයතනය – වයඹ විදේශ රැකියා ආයතනය – කුරුණෑගල.

වයඹ පුරවරයෙහි විශාල වශයෙන් විදේශ රැකියා සපයන ආයතනය-වයඹ විදේශ රැකියා ආයතනය – කුරුණෑගල.

විස්වාසය ආරක්ෂාව සමගින් විදේශ ගත වීමකට අවුරුදු 30 ක ක්ෂේත්‍රයේ පලපුරුද ඇති අප ආයතනයට පැමිනෙන්න.

✅පුහුණු නුපුහුණු කාන්තා | පිරිමි සියළුම ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සපයනු ලැබෙ.
✅සෑම සෙනසුරාදාවකම සම්මුක පරීක්ෂණ උදේ 10 සිට පැවැත්වේ.

වෘත්තිකයන් නොවන අය සඳහා වු විශේෂ රැකියා අවස්ථා අප ආයතනය මගින් සපයනු ලැබේ.
✅ඉංග්‍රීසි දැනුම ඇති පිරිමි ළමුන් සදහා ප්‍රධාන පෙලේ කර්මාන්තශාලා සදහා ඇබෑර්තු රාශියක්.
✅වයස් සීමාව : (19ත් -40ත් )

සියළුම වෘත්තික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවක් වෙන් කිරීමට අද්දෑකීම් අනුව සිය වැටුප තීරණය කරනු ලැබේ. (සේවා පළපුරුද්ද )

දෝහා කාටාර් | කුවේට් | ඩුබායි | සෞදි අරාබිය | ඕමාන් | බහරේන්
මැදපෙරදිග සියළුම රටවල් සදහා කාන්තා පිරිමි දෙපාර්ශවයට රැකියා සපයනු ලැබේ.

කාන්තාවන්ට විශේෂයි
✅ඉහත රටවල් සදහා ගෘහ සේවයේ පලපුරුද තිබෙන කාන්තාවන්ට විශේෂ වැටුපක් හිමිවේ.අවම වශයෙන් වැටුප 135000-160000 අතර වේ.
✅ඉහත සදහන් ගෘහ කොකිවරියන් සහ ගෘහ සේවිකාවන් සදහා දිනපතා සම්මුක පරීක්ෂණ පවත්වනු ලැබේ.

ඉහත සදහන් රටවලට විශේෂ රැකියා ඇබෑර්තු රාශියක් අපහට ලැබී ඇත.
විශේෂ නිවාස සදහා එනම් ( VIP නිවාස )

ඇදුම් මසන්නියන්
රුපලවන්නිය ශිල්පීන්
සාත්තු සේවිකාවන් (පළපුරුද්ද අය | සහතික පත්‍ර තිබීම අනිවාර්ය වේ )
හෙදියන්
රියදුරු (ගැහැණු)
ගුරුවරියන්

ඔබ ගෘහ සේවයට අකමැතිද. එසේනම් බියනොවන්න මෙන්න හොදම විසදුම.
මැදපෙරදිග සියළුම රටවල් සදහා කාන්තා පිරිමි දෙපාර්ශවයට පිරිසිදු කරන්නන් සදහා ඇබෑර්තු.
දවසේ වැඩ කලයුතු පැය ගණන : 8 කි.

(සාප්පු සංකීර්ණ – පිරිසිදු කරන්නන් – කාන්තා පිරිමි දෙපාර්ශවයටම )
(සෞක්‍ය සේවා – පිරිසිදු කරන්නන් – කාන්තා පිරිමි දෙපාර්ශවයටම )
(විශ්ව විද්යාල – පිරිසිදු කරන්නන් – කාන්තා පිරිමි දෙපාර්ශවයටම )
(රාජ්‍ය ආයතන වල – පිරිසිදු කරන්නන් – කාන්තා පිරිමි දෙපාර්ශවයටම )
(ගුවන් තොටුපල – පිරිසිදු කරන්නන් – කාන්තා පිරිමි දෙපාර්ශවයටම )
(VIP නිවාස – පිරිසිදු කරන්නන් – කාන්තා පිරිමි දෙපාර්ශවයටම )

ඉහත රැකියා ඇබෑර්තු සදහා විශාල දීමනාවක් ආයතනය මගින් ලබාදෙනු ලැබේ.



(සියළුම දෙනාට දැනගැනීමට ශෙයාර් කරන්න. ස්තුතියි.)

වයඹ විදේශ රැකියා ආයතනය – කුරුණෑගල
නො:21, අතුල කුරේ ගොඩනැගිල්ල, දබුල්ල පාර, කුරුණෑගල

විමසීම් – 076 474 7447 | 077 943 9828 | 076 234 7362 | 037 316 6561

ඔබ ව සම්බන්ධ කර ගැනීම සඳහා ඔබගේ දුරකථන අංකය අප වෙත WhatsApp කරන්න.


FAQs

Q රැකියා අවස්ථා තිබෙන්නේ මොන රටවල් සදහාද

දෝහා කාටාර් | කුවේට් | ඩුබායි | සෞදි අරාබිය | ඕමාන් | බහරේන්
මැදපෙරදිග සියළුම රටවල් සදහා කාන්තා පිරිමි දෙපාර්ශවයට රැකියා සපයනු ලැබේ.

Q විශේෂ රැකියා ඇබෑර්තු තිබෙනවාද

ඔව්

විශේෂ නිවාස සදහා එනම් ( VIP නිවාස )
✅ඇදුම් මසන්නියන්
✅රුපලවන්නිය ශිල්පීන්
✅සාත්තු සේවිකාවන් (පළපුරුද්ද අය | සහතික පත්‍ර තිබීම අනිවාර්ය වේ )
✅හෙදියන්
✅රියදුරු (ගැහැණු)
✅ගුරුවරියන්