Search

The Seylan Manpower Service – Kurunegala Claimed

The Seylan Manpower Service - Kurunegala

Be the first to review

ද සෙලාන් මෑන්පවර් සර්විස්
30, දඹුලු පාර, කුරුණෑගල.


රට රැකියාවක් හොයලා හොයලා එපා වෙලාද.එහෙනම් මෙන්න හොදම විසදුම.අදම අපට ඇමතුමක් ලබා දෙන්න. ඉක්මනින් විදෙස්ගත වන්න.

වසර 23ක ඇතුගල්පුරවාරයේ විස්වාසය දිනු නාමය (ද සෙලාන් මෑන්පවර් සර්විස් විදේශ රැකියා කුරුණෑගල )
රැකියා සිහිනයට අපෙන් අත්වැලක්

කුවේට් | සෞදි අරාබිය | කටාර් | ඩුබායි යන රට වලට
අබැර්තු රැසක් .

මැද පෙරදිග සියළුම රටවල් සදහා විදේශ රැකියා රාශියක්
ගෘහ සේවිකා
ගෘහ කෝකිවරු
සාත්තු සේවිකා
පිරිසිදු කරන්නියන්
දරුවන් රැකබලගන්නියන්
හෙදියන්
රියදුරන්

වයස් සීමාව 21 සිට 55 දක්වා බව කරුණාවෙන් සලකන්න
පිටත්වීම නොමිලේ සහ කිසිදු අය කිරීමක් නොමැත.

ඉතා අකාර්ෂණීය වැටුප්.
පළපුරුදු ගෘහ සේවිකාවන් සදහා ඉහළ වැටුප්.
පාස්පෝර්ට් නැතත් එන්න.
දිනපතා සම්මුඛ පරීක්ෂණ.

සුහදශීලි සේවයක් සමගින් අබිමානවත් රට විරුවකු වීමේ අවස්ථාව.



නොමිලේ ගුවන් ටිකට්පත් සමගින් පිටත්වීම ඉක්මනින්.

එක් වරක් පැමිණ සාකච්චා කිරීමෙන් පසු තීරණය ගැනීමේ අයිතිය ඔබ සතුය.

කුවේට්, ඩුබායි, සෞදි අරාබිය,කටාර් හදිසි හදිසි ගෘහසේවිකා / ගෘහ කෝකි ඇබෑර්තු රැසක්.
වසර විසි දෙකක විශ්වාසය සමඟින් 125,000/- වැඩි වැටුපක්.

විස්වාසයෙන් විදෙස්ගත වන්න එන්න අප ආයතනයට. යාලුවන්ටත් දැනගන්න මෙය share කරන්න

ද සෙලාන් මෑන්පවර් සර්විස්
30, දඹුලු පාර, කුරුණෑගල.

ක්ෂණික ඇමතුම් : 072 705 0000
විමසීම් : 037 480 0741 | 072 705 0000 | 077 765 7857

Email : [email protected]