Search

Sri Gold Way Agency – Kurunegala

ශ්‍රී ගෝල්ඩ් වේ විදේශ රැකියා ආයතනය

Be the first to review

GOVERNMENT APPROVED OVERSEAS MANPOWER SERVICE
Foreign Employment Agency
Sri Lanka Bureau Employment Labour Licence No. 3146
Managing Director : Anoma Damayanthi

ශ්‍රී ගෝල්ඩ් වේ – විදේශ රැකියා ආයතනය
නො : 6, උඩුමහල, නුවර පාර, කුරුණෑගල

රට රැකියාවක් හොයලා හොයලා එපා වෙලාද. එහෙනම් මෙන්න හොදම විසදුම.අදම අපට ඇමතුමක් ලබා දෙන්න (0762908453 | 0374800458). ඉක්මනින් විදෙස්ගත වන්න.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් පිරිනමනු ලබන “ගෝල්ඩන් සම්මානය 2022” වසරේ අප ආයතනයට හිමි විය.

වසර 22ක ඇතුගල්පුරවාරයේ විස්වාසය දිනු නාමය (ශ්‍රී ගෝල්ඩ් වේ – විදේශ රැකියා ආයතනය – කුරුණෑගල).

රැකියා සිහිනයට අපෙන් අත්වැලක් (මැද පෙරදිග සියළුම රටවල් සදහා විදේශ රැකියා රාශියක්)

කුවේට් | ඩුබායි | කටාර් සහ ජෝර්දානය යන රට වලට
අබැර්තු රැසක්.

ගෘහ සේවිකාවන්
ගෘහ කෝකිවරියන්
ගෘහ පාලිකාවන්
මහන මැෂින් ක්‍රියා කරුවන් සහ කරවන්නියන් – ජෝර්දානය (සදහා පමණී)

වයස් සීමාව 21 සිට 55 දක්වා බව කරුණාවෙන් සලකන්න.
පිටත්වීම නොමිලේ සහ කිසිදු අය කිරීමක් නොමැත.

ඉතා අකාර්ෂණීය වැටුප්.
පළපුරුදු ගෘහ සේවිකාවන් සදහා ඉහළ වැටුප්.
පාස්පෝර්ට් ඇතත් නැතත් එන්න.
දිනපතා සම්මුඛ පරීක්ෂණ.

සුහදශීලි සේවයක් සමගින් අබිමානවත් රට විරුවකු වීමේ අවස්ථාව.

නොමිලේ ගුවන් ටිකට්පත් සමගින් පිටත්වීම ඉක්මනින්.

එක් වරක් පැමිණ සාකච්චා කිරීමෙන් පසු තීරණය ගැනීමේ අයිතිය ඔබ සතුය.

වසර විසි දෙකක විශ්වාසය සමඟින් 125,000/- වැඩි වැටුපක්.

විස්වාසයෙන් විදෙස්ගත වන්න එන්න අප ආයතනයට. යාලුවන්ටත් දැනගන්න මෙය share කරන්න

මෙම ව්ට්සැප් අංක හරහාද අපව සම්බන්ද කරගත හැක. සහ ඔබගේ අයදුම් පත අපවෙත එවන්න.


ක්ෂණික ඇමතුම් : 076 290 8453
විමසීම් : 037 4800 458 | 0374800458
Email : [email protected]
Website : www.srigoldwayagency.lk

FAQs

Q කුමන රටවල් සදහාද ඔබ රට යවනු ලබන්නේ

කුවේට් | ඩුබායි | කටාර් සහ ජෝර්දානය

Q ඔබ ආයතනය සම්බන්ද කරගත හැකි දුරකථන අංක මොනවාද

ක්ෂණික ඇමතුම් : 076 290 8453
විමසීම් : 037 4800 458 | 0374800458
Email : [email protected]
Website : www.srigoldwayagency.lk

Q මොනවද මෙඅ වනවිට ඔබ සතු රැකියා ඇබෑර්තු

ගෘහ සේවිකාවන්
ගෘහ කෝකිවරියන්
ගෘහ පාලිකාවන්
මහන මැෂින් ක්‍රියා කරුවන් සහ කරවන්නියන් - ජෝර්දානය (සදහා පමණී)