Search

Sreen Agency – Kurunegala Claimed

Sreen emplyment agency (pvt) LTD

Be the first to review

SREEN Foreign Employment Agency (pvt) LTD

ශ්‍රීන් විදේශ රැකියා (පුද්) සමාගම

අංක 28, 2 වන මහල, බෝධිරාජ මාවත, කුරුණෑගල.

රට රැකියාවක් හොයලා හොයලා එපා වෙලාද.එහෙනම් මෙන්න හොදම විසදුම.අදම අපට ඇමතුමක් ලබා දෙන්න. ඉක්මනින් විදෙස්ගත වන්න.

වසර 23ක ඇතුගල්පුරවාරයේ විස්වාසය දිනු නාමය (ශ්‍රීන් විදේශ රැකියා (පුද්) සමාගම)
රැකියා සිහිනයට අපෙන් අත්වැලක්

කුවේට් | ඕමාන් | සෞදි අරාබිය | කටාර් | බහරේන් | ඩුබායි යන රට වලට
අබැර්තු රැසක් .

මැද පෙරදිග සියළුම රටවල් සදහා විදේශ රැකියා රාශියක්

ගෘහ සේවිකා
ගෘහ කෝකිවරු
සාත්තු සේවිකා
පිරිසිදු කරන්නියන්
දරුවන් රැකබලගන්නියන්
හෙදියන්
රියදුරන්

වයස් සීමාව 21 සිට 56 දක්වා බව කරුණාවෙන් සලකන්න

පිටත්වීම නොමිලේ සහ කිසිදු අය කිරීමක් නොමැත.

ඉතා අකාර්ෂණීය වැටුප්.
පළපුරුදු ගෘහ සේවිකාවන් සදහා ඉහළ වැටුප්.
පාස්පෝර්ට් නැතත් එන්න.
දිනපතා සම්මුඛ පරීක්ෂණ.
සුහදශීලි සේවයක් සමගින් අබිමානවත් රට විරුවකු වීමේ අවස්ථාව.

නොමිලේ ගුවන් ටිකට්පත් සමගින් පිටත්වීම ඉක්මනින්.

එක් වරක් පැමිණ සාකච්චා කිරීමෙන් පසු තීරණය ගැනීමේ අයිතිය ඔබ සතුය.

කුවේට්, ඩුබායි, ඕමාන් හදිසි හදිසි ගෘහසේවිකා / ගෘහ කෝකි ඇබෑර්තු රැසක්.
වසර විසි දෙකක විශ්වාසය සමඟින් 150000/- වැඩි වැටුපක්.

විස්වාසයෙන් විදෙස්ගත වන්න එන්න අප ආයතනයට. යාලුවන්ටත් දැනගන්න මෙය share කරන්න

ශ්‍රීන් විදේශ රැකියා (පුද්) සමාගම
අංක 28, 2 වන මහල, බෝධිරාජ මාවත, කුරුණෑගල

ක්ෂණික ඇමතුම් : 0761 225 226


විමසීම් : 037 494 1942 | 077 744 0301 | 076 744 0301 | 071 5140 000 | 071 5130 000 | 075 3440 301 | 075 3440 302 | 075 3440 303

FAQs

Q මොනවද මේවන විට තිබෙන රැකියා ඇබෑර්තු

ගෘහ සේවිකා
ගෘහ කෝකිවරු
සාත්තු සේවිකා
පිරිසිදු කරන්නියන්
දරුවන් රැකබලගන්නියන්
හෙදියන්
රියදුරන්

Q සම්මුඛ පරීක්ෂණ.

දිනපතා සම්මුඛ පරීක්ෂණ.

Q වයස් සීමාව

වයස් සීමාව 21 සිට 56 දක්වා බව කරුණාවෙන් සලකන්න

Q අබැර්තු ඇති රටවල්

කුවේට් | ඕමාන් | සෞදි අරාබිය | කටාර් | බහරේන් | ඩුබායි යන රට වලට
අබැර්තු රැසක් .