Search

Siraj Manpower Services

siraj manpower sevices

Be the first to review

Foreign Employment Agency
Labour Licence No. 1867
Managing Director : Siraj A. Gafoor

සිරාජ් විදේශ රැකියා ආයතනය
නො : 10, 2 වන මහල, පැරකුම්බා විදිය, කුරුණෑගල

රට රැකියාවක් හොයලා හොයලා එපා වෙලාද.එහෙනම් මෙන්න හොදම විසදුම.අදම අපට ඇමතුමක් ලබා දෙන්න. ඉක්මනින් විදෙස්ගත වන්න.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් පිරිනමනු ලබන “ගෝල්ඩන් සම්මානය 2022” වසරේ අප ආයතනයට හිමි විය.

වසර 22ක ඇතුගල්පුරවාරයේ විස්වාසය දිනු නාමය (සිරාජ් විදේශ රැකියා ආයතනය – කුරුණෑගල)
රැකියා සිහිනයට අපෙන් අත්වැලක්

කුවේට් | සෞදි අරාබිය | කටාර් | ඩුබායි | ජෝර්දානය යන රට වලට
අබැර්තු රැසක් .

මැද පෙරදිග සියළුම රටවල් සදහා විදේශ රැකියා රාශියක්

ගෘහ සේවිකාවන්
ගෘහ කෝකිවරියන්
ගෘහ පාලිකාවන්
ගෘහ රියදුරන්

වයස් සීමාව 21 සිට 55 දක්වා බව කරුණාවෙන් සලකන්න
පිටත්වීම නොමිලේ සහ කිසිදු අය කිරීමක් නොමැත.

ඉතා අකාර්ෂණීය වැටුප්.
පළපුරුදු ගෘහ සේවිකාවන් සදහා ඉහළ වැටුප්.
පාස්පෝර්ට් ඇතත් නැතත් එන්න.
දිනපතා සම්මුඛ පරීක්ෂණ.
සුහදශීලි සේවයක් සමගින් අබිමානවත් රට විරුවකු වීමේ අවස්ථාව.
නොමිලේ ගුවන් ටිකට්පත් සමගින් පිටත්වීම ඉක්මනින්.

එක් වරක් පැමිණ සාකච්චා කිරීමෙන් පසු තීරණය ගැනීමේ අයිතිය ඔබ සතුය.
වසර විසි දෙකක විශ්වාසය සමඟින් 125,000/- වැඩි වැටුපක්.

විස්වාසයෙන් විදෙස්ගත වන්න එන්න අප ආයතනයට. යාලුවන්ටත් දැනගන්න මෙය share කරන්න

සිරාජ් විදේශ රැකියා ආයතනය
නො : 10, 2 වන මහල, පැරකුම්බා විදිය, කුරුණෑගල.



ක්ෂණික ඇමතුම් : 0777 551 113
විමසීම් : 037 222 13 73 | 070 570 16 16 | 071 999 16 16
Email : [email protected] | [email protected]
Website : www.sirajmanpower.lk

FAQs

Q Available vacancies

ගෘහ සේවිකාවන්
ගෘහ කෝකිවරියන්
ගෘහ පාලිකාවන්
ගෘහ රියදුරන්