Search

Saubhagya lanka foreign employment agency-mawathagama Claimed

Saubhagya Lanka agency-Mawathagama (සෞභාග්‍ය ලංකා විදේස රැකියා මාවතගම.)

Be the first to review

සෞභාග්‍ය ලංකා විදේස රැකියා මාවතගම.

අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න.
සෞභාග්‍ය ලංකා විදේස රැකියා වෙතින් – ඩුබායි වීසා 200ක්.
ඇබෑර්තු සීමිතයි.
ඉහල වැටුප් සමගින් වටිනා අවස්ථාවක්
වීසා දවස් 4 න්

විදේශ රැකියා අපේක්ෂිත ඔබට

ගෘහසේවිකාවන්
ගෘහ කොකිවරියන්
සත්තු සේවිකාවන්
පිරිසිදු කරන්නියන්

සම්මුඛ පරීක්ෂණ සෑම දිනකම උදේ 9.00 සිට.

මේ අවස්ථාව ඔබේ කරගෙන ජීවිතය ජය ගන්න.!

ඔබ අපගේ ආයතනයෙන් විදෙස් ගත යුත්ත්තේ ඇයි.

✅ඩුබායි රාජ්‍යයේ ලියා පදිoචි ආයතනයක් විම.

✅දිවයිනේ කොහේ සිටියත් ප්‍රවාහන පහසුකම් නොමිලේ ආයතනය මගින් ලබාදෙනු ලැබෙ.

✅ඔබගේ සේවා කාලය අවුරුදු දෙක අවසන් වනතුරු ඔබගේ පාසල් යන ළමුන් සිටී නම්, ඒ සියළු දෙනා සදහා පාසල් උපකරණ නොමිලේ අප ආයතනය මගින් ලබාදෙනු ලැබෙ.

✅පාස්පෝර්ට් ඇතත් නැතත් පැමිණෙන්න.

✅පළපුරුද්ද ඇති හෝ නැති සියළු දෙනා පැමිණෙන්න.

✅පළපුරුදු වයස 21 – 56 අතර කාන්තාවන්ට විශේෂයි.(පිටත්වීම නොමිලේ)

✅අරාබි ආහාර පාන සැකසිමට දන්නා ඔබට (දවස් 4 න් විසා ලබාගත හැක.)

✅ ආහාර / නවාතැන් සමග පිටත්වීමත් සම්පූර්ණයෙන් නෙමිලේ

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය සහිත

සතියේ දවස් 7ම විව්ර්තව ඇත. (පොහොය දින පමණක් වසා තබන බව කරුණාවෙන් සලකන්න )

මේ අවස්ථාව ඔබේ කරගෙන ජීවිතය ජය ගන්න.!

වයස අවුරුදු 21-56 අතර පළපුරුදු, අරාබි භාෂාව කථා කල හැකි කාන්තා ඔබට මැද මැදපෙරදිග සියළුම රටවල් සඳහා ගෘහසේවිකා ඇබෑර්තතු රැසක්.

සෞභාග්‍ය ලංකා විදේස රැකියා ආයතනය
නො.108/58,නුවර පාර, මාවතගම

විමසීම් – 078 100 0010 | 037 20 96 777 | 071 149 1699
ඔබ ව සම්බන්ධ කර ගැනීම සඳහා ඔබගේ දුරකථන අංකය අප වෙත කරන්න.
https://www.facebook.com/saubhagayalanka
(සියළුම දෙනාට දැනගැනීමට ශෙයාර් කරන්න. ස්තුතියි.)