Search

Newocean Travels Agency-Kurunegala Claimed

Newocean Travels Agency-Kurunegala

Be the first to review

නිව් ඕෂන් ට්‍රවෙල් විදේස රැකියා ආයතනය – කුරුණෑගල

විදේශ රැකියා අපේක්ෂිත ඔබට වටිනා අවස්ථාවක්
නිව් ඕෂන් ට්‍රවෙල් විදේස රැකියා වෙතින් – ඇබෑර්තු රාශියක් – ඇබෑර්තු සීමිතයි.

අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න.

වයස අවුරුදු 21-56 අතර පළපුරුදු, අරාබි භාෂාව කථා කල හැකි කාන්තා ඔබට මැද මැදපෙරදිග සියළුම රටවල් සඳහා ගෘහසේවිකා ඇබෑර්තතු රැසක්.

✅ගෘහසේවිකාවන්
✅ගෘහ කොකිවරියන්
✅සත්තු සේවිකාවන්
✅පිරිසිදු කරන්නියන්
✅ගෘහ රියදුරන් (පළපුරුද්ද තිබීම අනිවාර්ය වේ )
✅ගෘහ කෝකිවරු (අරාබි කෑම සෑදීමට දන්නේ නම් විශේෂ දීමනා )
✅ළමයින් බලාගන්නියන්

විස්වාසය වගකීම ආරක්ෂාව
ඉහල වැටුප් සමගින්
වීසා දවස් 4 න්

සම්මුඛ පරීක්ෂණ සෑම දිනකම උදේ 9.00 සිට.

මේ අවස්ථාව ඔබේ කරගෙන ජීවිතය ජය ගන්න.!

ඔබ අපගේ ආයතනයෙන් විදෙස් ගත යුත්ත්තේ ඇයි.

✅රජයේ ලියා පදිoචි ආයතනයක් විම.

✅පාස්පෝර්ට් ඇතත් නැතත් පැමිණෙන්න.

✅පළපුරුද්ද ඇති හෝ නැති සියළු දෙනා පැමිණෙන්න.

✅පළපුරුදු වයස 21 – 56 අතර කාන්තාවන්ට විශේෂයි.

✅අරාබි ආහාර පාන සැකසිමට දන්නා ඔබට (දවස් 4 න් විසා ලබාගත හැක.)

✅ආහාර / නවාතැන් සමග පිටත්වීමත් සම්පූර්ණයෙන් නෙමිලේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය සහිත

සතියේ දවස් 7ම විව්ර්තව ඇත. (පොහොය දින පමණක් වසා තබන බව කරුණාවෙන් සලකන්න )

නිව් ඕෂන් ට්‍රවෙල් විදේස රැකියා ආයතනය.
නො.60, දෙවන මහල, පුත්තලම් පාර, කුරුණෑගල.

(සියළුම දෙනාට දැනගැනීමට ශෙයාර් කරන්න. ස්තුතියි.)

විමසීම් – 077 4444 706 | 077 4444 705 | 037 2200 222

ඔබ ව සම්බන්ධ කර ගැනීම සඳහා ඔබගේ දුරකථන අංකය අප වෙත කරන්න.

https://www.facebook.com/newoceantravels