Search

Aramco International Agency – Kurunegala

Aramco International Foreign Employment Agency

Be the first to review

Foreign Employment Agency

අරම්කෝ විදේශ රැකියා ආයතනය-කුරුණෑගල

විදේශ රැකියා අපේක්ෂිත ඔබට වටිනා අවස්ථාවක්
අරම්කෝ විදේශ රැකියා වෙතින් – හදිසි වීසා 50 ක්.
අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න.

විදේස රැකියා ඇබෑර්තු රාශියක් – ඇබෑර්තු සීමිතයි.

වයස අවුරුදු 21-56 අතර පළපුරුදු, අරාබි භාෂාව කථා කල හැකි කාන්තා ඔබට මැද මැදපෙරදිග සියළුම රටවල් සඳහා ගෘහසේවිකා ඇබෑර්තතු රැසක්.

✅ගෘහසේවිකාවන්
✅ගෘහ කොකිවරියන්
✅සාත්තු සේවිකාවන්
✅පිරිසිදු කරන්නියන්
✅ගෘහ රියදුරන් (පළපුරුද්ද තිබීම අනිවාර්ය වේ )
✅ගෘහ කෝකිවරු (අරාබි කෑම සෑදීමට දන්නේ නම් විශේෂ දීමනා )
✅ළමයින් බලාගන්නියන්

විස්වාසය වගකීම ආරක්ෂාව
ඉහල වැටුප් සමගින්
වීසා දවස් 4 න්

සම්මුඛ පරීක්ෂණ සෑම දිනකම උදේ 9.00 සිට.
මේ අවස්ථාව ඔබේ කරගෙන ජීවිතය ජය ගන්න.!

✅රජයේ ලියා පදිoචි ආයතනයක් විම.
✅පාස්පෝර්ට් ඇතත් නැතත් පැමිණෙන්න.
✅පළපුරුද්ද ඇති හෝ නැති සියළු දෙනා පැමිණෙන්න.
✅පළපුරුදු වයස 21 – 56 අතර කාන්තාවන්ට විශේෂයි.
✅අරාබි ආහාර පාන සැකසිමට දන්නා ඔබට (දවස් 4 න් විසා ලබාගත හැක.)
✅ආහාර / නවාතැන් සමග පිටත්වීමත් සම්පූර්ණයෙන් නෙමිලේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය සහිත

සතියේ දවස් 7ම විව්ර්තව ඇත. (පොහොය දින පමණක් වසා තබන බව කරුණාවෙන් සලකන්න )

අරම්කෝ විදේශ රැකියා ආයතනය-කුරුණෑගල
නො : 23, ඩිර් සිල්වා පාර, දබුලු පාර, කුරුණෑගල

(සියළුම දෙනාට දැනගැනීමට ශෙයාර් කරන්න. ස්තුතියි.)

විමසීම් – 0374 930 999 | 0777 819 619 | 076 821 9851 | 076 821 9856 | 076 441 1842 | 076 441 1843

ඔබ ව සම්බන්ධ කර ගැනීම සඳහා ඔබගේ දුරකථන අංකය අප වෙත WhatsApp කරන්න.



Facebook Page : https://web.facebook.com/profile.php?id=100090029079954

FAQs

Q රැකියා අවස්ථා තිබෙන්නේ මොන රටවල් සදහාද

✅රුමේනියා
✅කුවේට්
✅ඩුබයි
✅සෞදි අරාබිය
✅ඕමාන්
✅දෝහා කාටාර්
✅බහරේන්

Q Available Vacancy

✅Ground Staff Female
✅Car Delivery Driver
✅Trailer Driver
✅Pastry Man
✅ගෘහසේවිකාවන්
✅ගෘහ කොකිවරියන්
✅සාත්තු සේවිකාවන්
✅පිරිසිදු කරන්නියන්
✅ගෘහ රියදුරන් (පළපුරුද්ද තිබීම අනිවාර්ය වේ )
✅ගෘහ කෝකිවරු
✅ළමයින් බලාගන්නියන්