Search

Aradhana Agency-Mawathagama Claimed

aradhana ageny mawathagama

Be the first to review

අරාධනා ඒජන්සි (විදේශ රැකියා ආයතනය) – මාවතගම
ශාඛාව – රඹුක්කන

ඔබට විදේශ රැකියාව සිහිනයක් නම්
වයඹ පුරවරයේ අවුරුදු 25 ක විදේශ රැකියා සැපයීමේ විශ්වාසවන්ත විදේශ රැකියා ආයතනය – අරාධනා ඒජන්සි (විදේශ රැකියා ආයතනය) – මාවතගම

විස්වාසය ආරක්ෂාව සමගින් විදේශ ගත වීමකට අවුරුදු 25 ක ක්ෂේත්‍රයේ පලපුරුද ඇති අප ආයතනයට පැමිනෙන්න.

අප ආයතනය මගින් රැකියා සපයන රටවල්
කුවේට්
සෞදි අරාබිය
ඩුබායි
කටාර්

අප ආයතනයට ලැබී ඇති රැකියා
ගෘහ සේවිකාවන්
ගෘහ කෝකිවරියන්
ගෘහ පාලිකාවන්
ගෘහ රියදුරන් (ගල්ෆ් රියදුරු බලපත්‍රය අනිවාර්ය බව සලකන්න) – කපල් සදහාද රැකියා සපයනු ලැබේ.