Search

Al Amna Agency – Kurunegala Claimed

Al Amna Foreign Employment Agency Private Limited.

Be the first to review

Foreign Employment Agency Private Limited.
Labor License No : 2229

අල් අම්නා විදේශ රැකියා ආයතනය
නො.151/1, 1 වන මහල, ඩී.බී. වෙලගෙදර වීදිය, කුරුණෑගල.

2022 වසරේ විශිෂ්ට විදේශ රැකියා ආයතනයක් ලෙස අප ආයතනය තරු පහේ රන් සම්මානයෙන් පිදුම් ලද ආයතනයකි.
Golden Awards 2022

රට රැකියාවක් හොයලා හොයලා එපා වෙලාද.එහෙනම් මෙන්න හොදම විසදුම.අදම අපට ඇමතුමක් ලබා දෙන්න. ඉක්මනින් විදෙස්ගත වන්න.

වසර 22ක ඇතුගල්පුරවාරයේ විස්වාසය දිනු නාමය (අල් අම්නා විදේශ රැකියා ආයතනය )
රැකියා සිහිනයට අපෙන් අත්වැලක්

කුවේට් | සෞදි අරාබිය | කටාර් | ඩුබායි | ඕමාන් යන රට වලට
අබැර්තු රැසක් .

මැද පෙරදිග සියළුම රටවල් සදහා විදේශ රැකියා රාශියක්
ගෘහ සේවිකාවන්
ගෘහ කෝකිවරු

වයස් සීමාව 21 සිට 55 දක්වා බව කරුණාවෙන් සලකන්න.

පිටත්වීම නොමිලේ සහ කිසිදු අය කිරීමක් නොමැත.

ඉතා අකාර්ෂණීය වැටුප්.
පළපුරුදු ගෘහ සේවිකාවන් සදහා ඉහළ වැටුප්.
පාස්පෝර්ට් නැතත් එන්න.
දිනපතා සම්මුඛ පරීක්ෂණ.
සුහදශීලි සේවයක් සමගින් අබිමානවත් රට විරුවකු වීමේ අවස්ථාව.
නොමිලේ ගුවන් ටිකට්පත් සමගින් පිටත්වීම ඉක්මනින්.

එක් වරක් පැමිණ සාකච්චා කිරීමෙන් පසු තීරණය ගැනීමේ අයිතිය ඔබ සතුය.

කුවේට්, ඩුබායි, සෞදි අරාබිය,කටාර් හදිසි හදිසි ගෘහසේවිකා / ගෘහ කෝකි ඇබෑර්තු රැසක්.

වසර විසි දෙකක විශ්වාසය සමඟින් 125,000/- වැඩි වැටුපක්.

ඉරිදා සහ පොහොය දින වසා තබන බව කරුණාවෙන් සලකන්න.

විස්වාසයෙන් විදෙස්ගත වන්න එන්න අප ආයතනයට. යාලුවන්ටත් දැනගන්න මෙය share කරන්න.

අල් අම්නා විදේශ රැකියා ආයතනය
නො.151, 1 වන මහල, ඩී.බී. වෙලගෙදර වීදිය, කුරුණෑගල.

ක්ෂණික ඇමතුම් : 076 161 2881
විමසීම් : 037 222 0511 | 071 200 0666 | 071 293 8938


Email : [email protected]